සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය මානවයාගේ සමාජ අවශ්‍යතාවක් මෙන් ම සමාජ සබඳතා ශක්තිමත් කරන සහ සමාජ සබඳතා ගොඩනංවන ප්‍රධාන සාධකයක් බවට ද පරිවර්තනය වී ඇත.සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය දියුණු සංවර්ධනය වූ රටවල් හි මෙන්ම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට වුව ද සිදුකළ හැකි මෙහෙවර කිසිසේත් ලඝු කර දැක්විය නොහැකි ය. එසේම නව මුහුණුවරකින් යුත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම පිණිස සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය මඟින් විශාල බලපෑමක් සිදු කළ හැකිය.
තොරතුරු තාක්ෂණ ගුරුභවතුන්:
එච්.ආර්.කේ.මනෝජ් මයා
එච්.පී.අබේසුන්දර මෙය
කළමණාකරණ කමිටුව :
ලසිත් දම්රුවන්
සේනිඳු මෙත්නිල
හසිත පබසර
උදුලචන්ද්‍ර ජයබාහු
ශෂිනි කල්හාරි
ජනිතු රන්දිය
