පාසලේ දැක්ම
"2025 දී දිවයිනේ විශිෂ්ටතම ඵලදායි පාසල බවට පත්වීම"
පාසලේ මෙහෙවර
"භෞතික හා මානව සම්පත් මනා ලෙස උපයෝජනය කරමින් හිස,දෙඅත,හදවත පෝෂණය වු අභියෝගයන් හමුවේ නොසැලෙන නැණ ගුණ සපිරි පුරවැසියන් සමාජගත කිරීම."