Contact - (+94) 412273422
Email - [email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pallegama M.V.

මාර/පල්ලෙගම ද්විතියීක පාසල

දෙනියාය කලාපය

  • Register
  • Login
Pallegama M.V.

මාර/පල්ලෙගම ද්විතියීක පාසල

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

විදුහල පිහිටි හේනේ කෑල්ල නම් ඉඩමේ විද්‍යාලය ආරම්භ වන්නේ 1956 සැප්තැම්බර් මස 17 වන දිනයි.මෙපරිද්දෙන් දිනෙන් දින දියුණුවට පත්වන පල්ලෙගම විදු මාතාව නම් සුපිපි පියුම සිය මකරන්ධයේ සුවඳ දසත විහිදුවමින් 1982 වර්ෂයේ මහා විද්‍යාලයක් බවට පත් වන්නීය.1987 වර්ෂයේදී පර්ෂද මූලස්ථ විදුහලක් බවට අප විදු මාතාව පරිවර්තනය වෙයි.1990 දී නව පාසල් ගීතයක් හඳුන්වාදීම සිදු විය.එහි නිර්මාතෘවරයා වන්නේ කොළවෙනිගම විදුහලේ විදුහල්පති ලෙස සේවය කල ජී.ජේ.එම්.පෙරේරා මහාතාය.එහි තනු නිර්මාණය කලේ විද්‍යාලයේ සංගීත අචාර්ය ආනන්ද කුමාර මහාතාය.1993 දී විදුමාතාව අභිමානවත් සියවස සැමරුම සනිටුහන් කරන ලදි.එදින තවත් දෙමහල් මන්දිරයක් සඳහා මුල් ගල තැබූ අතර මෙසේ කාලය ගෙවී යද්දි අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස සිදුවිය.

 

Pallegama M.V.

මාර/පල්ලෙගම ද්විතියීක පාසල

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/පල්ලෙගම ද්විතියීක පාසල,පල්ලෙගම,කොලවෙනිගම

: (+94)412273422

: (+94)412273422

: [email protected]

Supported By

© 2026 Pallegama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk