නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/පල්ලෙගම ද්විතියීක පාසලේ නිළ වෙබ් අඩවිය වෙත අදහසක් ඉදිරිපත් කිරීමට ලැබීම ලැන සතුට ප්‍රකාශ කරමි.පල්ලෙගම විදුහල සියවසකටත් එහා ගිය අතීතයක් ඇති ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති පාසලකි.සිසුන් දහස් ගණනකගේ දැනුම් පිපාසය සංසිඳුවන ඇය තම දරුවන්ගේ දක්ෂතා දිනෙන් දින ඔප නංවයි.අඩුපාඩු මැද වුවත් දිනෙන් දින ඉදිරියට යයි.මින් ඉදිරියට ලෝකයට විවෘත වන ඇයගේ දරුවන්ගේ දක්ෂතා දිනෙන් දින දියුණු වේවායි පතමි..