සැරදේවා...සැරදේවා...
සැරදේ විදුහල් මාතා
සැරදේ අප විදුහල් මාතා..
පල්ලෙගම ද්විතියීක විදු මාතා
සැරදේවා... සැරදේවා...
ශිල්ප සතර දී නැණ ගුණ පාදා
ගුණ දහමින් අප හදා වඩා
යහමග පෙන්වා ඔබෙ දරු කැළ සැම
ගෙන යනු මැන මතු දියුණ කරා
ගෙන යනු මැන මතු දියුණ කරා
ඔබෙ තුරුලේ අපි වැඩෙමු
ඔබ සෙවනේ අපි හිඳිමු
හොඳ දරුවන් වී මතුදා ..//
ඔබේ නමට ගරු කරමු ..//
ගී පබැඳුම - ජී.එච්.එම්.පෙරේරා මහතා
තනු නිර්මාණය - ආනන්ද කුමාර මහතා